ගොඩට මෙන්ම මඩටත්

 


ගොඩට මෙන්ම මඩටත්

➖➖➖➖➖➖➖❤️➖


ලයිට් නිවලා සමහරක් නම් හාන්නේ මහ කළුවරේ

කොහොම හානවද මන්දා නියර බිඳුනොත් ජරමරේ

මඩ කුඹුර යන්තරෙන් හාලා දෙන්නෙ හන්දියෙ ඉන්දරේ

පුරන් වූවොත් මටයි පාඩුව හදමි හානා 

යන්තරේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

කජ්ජ බිස බිස

 


කව්ද මේ කජු තිව් එකා

➖➖➖➖➖➖🤔➖


කින්ඩි දැම්මේ රනිල් ලොක්කට කෑවා රට ඌ කජු......... කකා

ජනී ජනයා තාම ඉන්නේ බඩටවත් හරියට...... නොකා

පුණරුදේ නෑ හනික එන්නේ කීවේ නම් අපෙ මහ....... එකා

හොයන්නේ මම කජ්ජ බිස බිස කව්ද මේවා තිව්............... paකා


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.


කැත ගැහැණුන්ගේ පතිවත

 


කැත ගැහැණුන්ගේ පතිවත

➖➖➖➖➖➖➖❤️➖➖


කොටහලු මඟුල් ගැන කී ගව හෑවා......... ගේ

සිරිලිය පිරිමියකු යැයි කී නායකයා.......... ගේ

උන් ගෑණුන්ද මක්කුද උන් නැතිය අ......... ගේ

පතිවත රකිව් හරිනිගෙ හා JVP ගෑණුන් ගේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

I ❤️ my හමිං බර්ඩ්

 


I ❤️ my හමිං බර්ඩ්

➖➖➖➖➖⭕➖


දුටු විට ආවේ මතකෙට මට හමිං .......බර්ඩ්

ගිනි කන වැටි ඇස් දෙක මගෙ වීය ..බ්ලර්ඩ්

පැණි බේරුනි දැක මැටි මුට්ටියේ ........කර්ඩ්

පිස්ටන් දුවයි ගියරේ වැටුනානේ .........තර්ඩ්


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.