තුවාලයකට බෙහෙත් දැමීමට පැමිණි 60 හැවිරිදි කතකට ඩොකාගෙන් අතවරයක්.

 


තුවාලයකට බෙහෙත් දැමීමට පැමිණි 60 හැවිරිදි කතකට ඩොකාගෙන් අතවරයක්.

- පුවතක් -


බෙහෙත් දැමුමට ලෙඩෙක් පැමිණිය කකුලේ සිඳු වී තිබු තුවා        ලෙට

කැපුම් පහරක් දුටුවෙ එවිටය කකුල් දෙක මුල් හරියෙ වන්              නට

පොරෝ පහරට පහන් හැඟුමෙන්  බෙහෙත් දැමුමට සැරසෙනා         විට

කෑ ගසාගෙන දුවන්නට විය මොන කරුමෙදෝ ඵල දුන්නේ මේ          මට


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

හිරු නම් බඩුම තමයි

 


හිරු නම් බඩුම තමයි

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


බැලුවත් ඇහුවත් සල්ලි තමයි මල්ලි පුල් ආතල්       හිරූ

පෙන්නුවොතින් සෙන්සර් නෑ කවදත් නෑ                 බොරූ

හොඳ වැඩේ මල්ලි මොකෝ ගහන් පිටි පස්සෙන්      කරූ

කැපුනා නම් තා පොඩ්ඩක්  හැට්ටේ කර                      මරූ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.


සැමියා ලව් පූසිටලු

 


සැමියා ලව් පූසිටලු

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ලොකුවට අරන් ආවත් රන් රිදි මුතු          කාසී

කෙල්ලෙක් මොටද නැතිනම් උන් ළඟ        පූසී

ලව් නොකෙරුවොත් පූසිගේ බෝවෙයි       පාසී

මේ බව දනී පොලිසියෙ සාජන්                      පීසී


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

නිවනේ දොරටුව


නිවනේ දොරටුව

➖➖➖➖➖➖➖➖➖➖❤


වඳිනට ගිය කලට නුවරට දළදාව

පින්බර ළඳක් දොරකඩ ළඟ සිටියාය

නිවනේ රුවන් දොරටුව මා දුටුවාය

පෙර පින් කළ අයට නිවනත් දුර නෑය


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

පච්ච නයා

 


පච්ච නයා

➖➖➖➖➖➖⭕


කවදද නොදනි මෙරටට පච්චේ             බැස්සේ

ගහගෙන රස බලයි ඉලපත හා          කොස්සේ

පැත්තක ඉන්න නයි දාගෙන රෙදි            අස්සේ

හුඹහට රිංගුවොත් කරදර වෙයි              පස්සේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.