Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

මිනිසුන් උඩ වැඩ



 මිනිසුන් උඩ වැඩ

➖➖➖➖➖😁


ගෑණු නිතරම ඉන්නේ යටමයි සීලීමේ හිල් ගනි........... මිනී

ඔහොම හැමදා ඉඳලා කුමටෙයි පදිමු අස්සයා පද්...... මිනී

ගෑණූ ඉහළට නගින තරමට රාග ගිනි තව දැල්........... වුනී

පිරිමි ඔක්කොම කැමති ඒකට ඔයා දන්නෑ රුක්......... මණී


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

ඉස්පා වලින් එලවනවලු සුදු කෙල්ලෝ



ඉස්පා වලින් එලවනවලු සුදු කෙල්ලෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖

 

කිපි  එලවලා මැද මුල අයියා හා.......... මල්ලෝ

තොපි හැම අරන් ආවා ලෙව කන..... ලොල්ලෝ

හැපි එන්ඩින් ඉවරයි දැන් ඒවයෙ නෑ කෙල්ලෝ

අපි යමු ඒඩ්ස් හදා ගන්නට ගහලා ..කොල්ලෝ


- කාව්ව සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 

.

අම්මපා ආදරෙයි අමා



අම්මපා ආදරෙයි අමා

➖➖➖➖➖➖⭕➖


එක එක එවුන් එයි වැළඳුන විටදි....... කොමා

උපදේශන මනෝ මුන්ගේ රෙද්ද.............. තමා

වරුවක් යනකල්ම කාමරයේ අගුළු........ දමා

මොනවැයි කරේ කොල්ලන් හා කියනු ....අමා


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

සම්මා Hug



 සම්මා Hug

🙏➖➖➖


නුඹ දුන් මග් එකෙන් මම බොද්දී...... වතුර

හග් එක මතක් වී නුඹ සිහි වේ .........නිතර

තැන්නේ බලාගෙන සිහි වූවොත් .......කුඹුර

වක්කඩ කඩාගෙන තෙත් වී යයි....... සිවුර


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි

වදන් කවි පොත

 



වදන් කවි පොත

➖➖➖➖⭕➖


▪️නිමිත්ත

(වර්ජනයට යනවා කියූ ගුරුවරිය රූම් ගොස්

සැමියාට මාට්ටු වෙයි.)


වේවැල් කෝටු නාරං සියඹලා .....................අතු

අත නැත කිසිත් ගෙදරින් පැන ගනිමි .....පැතූ

රූම් ගිහින් චාටර් නම් නොවිය  ................යුතූ

පමා නොවී එමි ගෙදරට මෙයින් ..............මතු


අවුලක් නැතිව ගෙදරට වී බොජුන්.....…...... කකා

මාසේ පඩිය ඩෙබිටඩ් විය කුසල් ..................තකා

ඉන්නට බැරිය හොර ෂොට් එක නම් ....නොදැකා

ඇල්මෙන්  රූම් පලයන් ආ තල්ම ..................තකා


එන්නෙයි කියා ගුරු උග්ගෝ සනය ..........කට

යම්මොයි කියා බැස්සේ අපි මහ........... මගට

කම්මොයි කියා ඇදගෙන් ගොස් රූමෙ... කට

දැම්මොයි පාර ඇඳ උඩ දුම් දමන්............. නට


කන බොන දෙයක් තනියෙන් වළදන්න ....එපා

ආයෙත් ජෝසා කිව් වත් පාරට එන්න .......එපා

කොටු පැනලා හත් පොල ගා ගන්න .........එපා

ගුරු ගෞරවේ බව්වට නම් දානු ...............එපා


©® කාව්‍ය සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

පියුමි හංසමාලිට ඇප


 

පියුමි හංසමාලිට ඇප

----------------------------------


තන තන වනේ උඹ එනකන් මම......... මාලී

බල බල උන්නෙ නටනට දහ අට......... පාලී

දඩ බඩ ගගා ඇද කැඩුනත් කොස්....... ලෑලී

මර මර අතම ඉන්නේ කොහොමද....... චාලී


©® කාව්ය සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

ප්‍රියමාලිට පොල්ල පෙන්නලා

 


රන් රන් රන් රන්වන් රන්වන් පොල්ලේ ඇද..

වැලිකඩ උන් දැන් බලනවද..

➖➖➖➖➖➖➖❤️➖➖


සිහිවන විටදි මගෙ ආදර සුදු................ කෙල්ල

අංශක අනූවට කැරකෙයි රන්.............. පොල්ල

කොට්ටෙට තද කරන් සිටියත් නෑ.......... මෙල්ල

බේරා ගන්න වලිකමි මගෙ පොල්............ වල්ල

.

® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.

නිවන් දුටු හිමි

 



නිවන් දුටු හිමි
➖➖➖➖➖➖➖➖⭕


දැරියක හට හදි කල හෙල ලා                දිෂ්ඨී
පන්සලෙ කොහෙද බොල අද සම්මා      දිඨ්ඨී
හැත්තෑවලු වයස බැහැලා නැත           බැට්ටී
නිවනේ යවා ලාලූ පොල්ලෙන් දී            බැෂ්ඨී

©® කාව්ව සිරෝමනී මාතලන් 

#කුප්පකවි 
.

තුවාලයකට බෙහෙත් දැමීමට පැමිණි 60 හැවිරිදි කතකට ඩොකාගෙන් අතවරයක්.

 


තුවාලයකට බෙහෙත් දැමීමට පැමිණි 60 හැවිරිදි කතකට ඩොකාගෙන් අතවරයක්.

- පුවතක් -


බෙහෙත් දැමුමට ලෙඩෙක් පැමිණිය කකුලේ සිඳු වී තිබු තුවා        ලෙට

කැපුම් පහරක් දුටුවෙ එවිටය කකුල් දෙක මුල් හරියෙ වන්              නට

පොරෝ පහරට පහන් හැඟුමෙන්  බෙහෙත් දැමුමට සැරසෙනා         විට

කෑ ගසාගෙන දුවන්නට විය මොන කරුමෙදෝ ඵල දුන්නේ මේ          මට


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

සැමියා ලව් පූසිටලු

 


සැමියා ලව් පූසිටලු

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ලොකුවට අරන් ආවත් රන් රිදි මුතු          කාසී

කෙල්ලෙක් මොටද නැතිනම් උන් ළඟ        පූසී

ලව් නොකෙරුවොත් පූසිගේ බෝවෙයි       පාසී

මේ බව දනී පොලිසියෙ සාජන්                      පීසී


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.