වැට පැනීම

 


වැට පැනීම

➖➖➖❤️


කොල්ලෝ මතක් විය පෙර කළ වැට      පැන්න

නැග්ගොත් උඹ දිණුම් බඩ ගා ගෙන        ඔන්න

තහනම් ගහේ ගෙඩි රස කර කර වළ      ඳන්න

පැනපන් සුදු නගේ මම ඉන්නවා බා        ගන්න


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

කොංගෝ වනයේ ගොළුබෙල්ලෝ


කොංගෝ වනයේ ගොළුබෙල්ලෝ 

➖➖➖➖➖➖➖➖ 🐌 🐌🐌➖


කොල්ලෝ සොයති මුතු පලලා සුදු        බෙල්ලෝ

එබැවින් රකී මුතු ඇට පන මෙන්          කෙල්ලෝ

තෙත ගල් මතත්  රැදි වනචර කූ            ඩැල්ලෝ

ලිස්සා රඟයි කොංගෝ වනයේ ගොළු  බෙල්ලෝ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

 

කියුකම්බර් වන්ඩර්

 



කියුකම්බර් වන්ඩර්

Cucumber Wonder 

➖➖➖➖➖➖🔴


මොකටෙයි බලා නරි කොල්ලන්ගේ     ගෙම්බර්

ඩිල්ඩෝ ටෙස්ට් ටියුබ් වම්බටු වල          වන්ඩර්

හොරැහෙන් බලන විදියෙන් පේනවා      නම්බර්

හැංගුවා නේද බොල ගෙඩියක් කියු       කම්බර්


©®  කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

පිකප්, හැච්බැක් ඇන්ඩ් ඔටෝ විත් බිග් ඩිකි

 



පිකප්, හැච්බැක් ඇන්ඩ්

ඔටෝ විත් බිග් ඩිකි

➖➖➖➖➖➖🔴


ගුඩ්ස් ඩිලිවරියට ගැල පෙන්නේ නම්     ලොරිය

හැච් බැක් අරන් බඩු පැක් කරනත්           බැරිය

එබුවත් පිකප් නෑ තිබුනට ෂයිනින්        බොඩිය

මොකටෙයි අරන් නැතිනම් ලොකුවට      ඩිකිය


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි


බොල්ගොඩ අසිරිය


 බොල්ගොඩ අසිරිය

➖➖➖➖➖➖🔴


බොල්ගොඩ වැවේ හෝටලයක එහා        කොන

වක්කඩ කඩාගෙන සිතුවිලි ඒ පුරෝ          ගෙන

නිදිගැට කඩන ලිය දුටු සඳ උදෑ                      සන

හිරිකඩ වැටිනි තනිකඩ සිත තෙමා           ගෙන


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.