ඇඟිලි හරි කළබලයි




 " ඇඟිලි  හරි  කළබලයි "


මාතලන්ගේ පිළිතුරු කයිය...

➖➖➖➖➖➖➖➖➖❤️▪


පොට්ටු අග දකින්නට ඇදි වස්ත්‍ර          ලෙහෙද්දී

හිරවෙලා පිපුනු හතු මෙලෙස දුක්              විඳිද්දී

නෙලාගමි බෝ ලොබින් දෙඅත් මත         රැඳෙද්දී

රකින්නේ කොහොම සිල් උක් දන්ඩ          නටද්දී


ඔරිජිනල් කයිය

➖➖➖➖➖⭕


  හතු  හරිම  ලස්සනයි නිදහසේ             පිපෙද්දී 

  තව  තවත්  පිපෙන්නැයි හිතම  කෑ         ගසද්දී

  සිල්  රකින්නට  අමාරුයි පොට්ටු  අග      දකිද්දී

  මට  නෙලන්නට  අවසරයි විකසිතව    තියෙද්දී


  ✍️  නදීරා  මනම්පේරි


#කුප්පකවි 

.



No comments:

Post a Comment