ඉස්මාට් පෝන් ෆෝ ඉස්මාට් පීපල්


 

ඉස්මාට් පෝන් ෆෝ

ඉස්මාට් පීපල්

➖➖➖➖➖❤️➖


කන බොන දෙයක් තනියම වළදන්න... එපා

ලින්ක් එක ප්ලීස් කී විට එලවන්න....... එපා

අනුවන කමින් ඇඳි වත නම් ලිහනු...... එපා

ෆෝන් කඩේ උන් නම් ට්‍රස්ට් කරනු........ එපා


වැඩ නැතිනම් රෙපයාරෙට අරන් ..........යතී

ඒකේ තියෙන ආතල් උන් බා ..............ගනිතී

ඉන් පසු රට පුරා ඔක්කොම ලීක් ........වෙතී

නොමිළේ දුන්න පින පමණක් ඉතිරි ....වෙතී


® කාව්ව සිරෝමණී මාතලන්


#කුප්පකවි 

.

No comments:

Post a Comment