නිල් කට්රොල්

 



නිල් කට්රොල්

➖➖➖➖❤️


බෑන්ක්‍රප්ට් කියා කීවොත් ලංකන් ඉකොනමි    ය

ගහලා පැලෙන්නට කන රන්කඳ පෙන්නපි       ය

නිල් කටරොල් මලක් මෙන් ඈ බෝ පින්බර      ය

යන්නේ උමන් දාවට පෝදා මල් පිදුමට             ය


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

නිපල් ග්‍රීස් කරනු ලැබේ



නිපල් ග්‍රීස් කරනු ලැබේ

➖➖➖➖➖➖➖❤️


සර්විස් නොකලොතින් පිස්ටන් වේවී      කොයිල්

මිකැනික් මිසී දුටු සඳ ඇන්ජිම වුනා        බොයිල්

නිපල් ග්‍රීස් ෆුල් බොඩි වොෂ් චේන්ජ්ඩ්        ඔයිල්

ආයෙත් යන්නමයි හිත නැටුමට නැටූ     තොයිල්


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

ලෙලි ගසා කන්න




 ලෙලි ගසා කන්න

➖➖➖➖➖❤️


මව් මරා උපන් කුමරෙකි වැඩෙන්               නේ

සව්සරා සපිරි මුදුනෙලු හැදෙන්                  නේ

කැන් කපා එක එකයි කාටත් බෙදන්         නේ

ලෙලි ගසා කෑ විටයි අමරස දැනෙන්         නේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

ඒසී ඇන්ඩ් කාසී

 


ඒසී ඇන්ඩ් කාසී

➖➖➖➖➖❤️


හීටරෙ හොට්ය ප්ලග් කෙරු වම             ඩීසී

සිසිලස ලැබ නිවේ දැම් මම සීතල           ඒසී

නෝට්ටු වල තිබුනත් මහ ළොකු            වාසී

ඊටත් වඩා වටිනවා මේ වගෙ                  කාසී


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.