මිහින්තලේ කරුවලේ

 



මිහින්තලේ කරුවලේ

➖➖➖➖➖➖➖⭕


කපලලු ලැයිට් මහ වෙහෙරේ මිහින්          තලේ

දීලම නැතිලු බිල් පත් කිසි කළෙක          බොලේ

හුළු අතු පත්තු කරලා අල්ලපන්                 මලේ

නැතිනම් දිව දායි කක්කා කරන                 හිලේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි

.