කැරටීනාලංකාරය



 කැරටීනාලංකාරය

➖➖➖➖➖➖➖➖➖❤️


වැඩි කර පෙන්නුවයි කළුකඩ මාෆියා         බලේ

දවසයි දෙකයි කුණු වෙයි දැන් අඩුයි            මිළේ

නංගී මොකෝ දන ගහගෙන නැවී           බොලේ

ජංගී නැතොත් මීයෝ රිං ගාවී                      ගුලේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

No comments:

Post a Comment