රෑ දොළොස් පැයේ

 


රෑ දොළොස් පැයේ

දොර කවුළු හැරන්

➖➖➖➖➖➖❤️


රෑ නිදි මරා පැල් රකිනා ඇල් හේ         නේ

දහවල පුරා වල් නෙලුමට යනවා       නේ

පිරි මුත් අටු කොටුද සිත පිරිලා නෑ     නේ

ඔබනට තිරේ එන්නද තෙල් පිරි පා     නේ


® කාව්ව සිරෝමනී මාතලන්


 #කුප්පකවි 

.

No comments:

Post a Comment