මල්ලී කී කව




 මල්ලී කී කව

➖➖➖➖❤️


පුන්සඳ නැතේ දිවයුරු නෙත්සරය..... හෙලා

රන්කඳ පහස කිරණින් විඳ උමතු...... වෙලා 

පොල්කඳ සේම ලිය වැල රැඳි පහත..... බලා

පින්මද නිසා තපසෙමි ඉමි බකන්........ නිලා


- කාව්ව සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 

.

වැස්ස පහව යයි



වැස්ස පහව යයි

➖➖➖➖➖❤️



 දළදා වැස්ස පිරි ඟං  කොමලිය යාවී ...........ගලා

පරදා මහ වැස්ස හිරු දෙවි මුකුලු............... කලා

හැරදා නිදි ගැහැට කම්මැලි කම් ඉවත...... හලා

පෙරදා සේදූ වස්තර වැල දිග දිගැලි........... වෙලා


- කාව්ව සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 


.