නව ලොව සෘංගාර සාහිත්‍යය
වැස්ස පහව යයි
➖➖➖➖➖❤️
දළදා වැස්ස පිරි ඟං කොමලිය යාවී ...........ගලා
පරදා මහ වැස්ස හිරු දෙවි මුකුලු............... කලා
හැරදා නිදි ගැහැට කම්මැලි කම් ඉවත...... හලා
පෙරදා සේදූ වස්තර වැල දිග දිගැලි........... වෙලා
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.
No comments:
Post a Comment