රෝසිගෙ පූසා

 



රෝසිගෙ පූසා

➖➖➖➖⭕


පූසන් ලෙසට මීයොයි කන් නම                ආසා

මාලුත් ගිනි ගනන් කියවෙයි නරකම       භාෂා

දෙකම නැතත් අලයෙත් නොදකිමි          දෝසා

ගිලිනට ලේසී ලෙස ඔබපන් කටටම       රෝසා


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි



ටික්කි ටිකිරි ටික්‍රිලියා

 


ටික්කි ටිකිරි ටික්‍රිලියා

➖➖➖➖➖➖🔴


ටික්කි ටිකිරි ටිකිරි ලි         යා

කළෙත් අරන් ළිඳට ගි        යා

තන පට කුමකටද කි         යා

ළිඳේ පැනලා නෑවා එ         යා


ළිඳ වටකර කබරගො        යා

කොර වී සිහි නැතිව ගි      යා

ඇස් නැති දිග දියබරි          යා

පස් නැති ගුල තුලට ගි      යා


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.