නව ලොව සෘංගාර සාහිත්‍යය
මහ වැස්සේ නටන රඟේ
➖➖➖➖➖➖➖❤️➖
චරු චුරු ගගා නොනවත්වා වහින ............රඟේ
තෙමි තෙමි නටනු හොඳ නෑ හිරි පොදේ... වගේ
පෙරි පෙරි ගලයි රාගයේ ගිනි දැල්ල......... මගේ
ගෙට ගොඩ වෙයන් යට වන්නට කලින් ..ගඟේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment