නව ලොව සෘංගාර සාහිත්‍යය
පියුමි හංසමාලිට ඇප
----------------------------------
තන තන වනේ උඹ එනකන් මම......... මාලී
බල බල උන්නෙ නටනට දහ අට......... පාලී
දඩ බඩ ගගා ඇද කැඩුනත් කොස්....... ලෑලී
මර මර අතම ඉන්නේ කොහොමද....... චාලී
©® කාව්‍ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment