නව ලොව සෘංගාර සාහිත්‍යය
රණ හංස යුවල
නිමල නිල් ජලාසේ..
➖➖➖➖➖⭕➖
ෆූල් මූණයත් පරදන පිරි සිනා ක...................ඳ
ප්‍රේමෙන් වෙලී තව කෙතරම් සිටින්න............ද
මගෙ හඳ හිරවුනා උඹගේ ලමැද මැ..............ද
එය ලැබගන්න පොඩියක් ඉඩ තියෙනව.......ද
©® කාව්‍ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment