නව ලොව සෘංගාර සාහිත්‍යය
ගලේ ඇඹරීම
➖➖➖➖🔴
ගලේ ඇඹරුවේ අපි පොඩි කාළෙයි බාලේ
ඉන්පසු ගම වටේ හන්දියේ ඇඹරුම් මෝලේ
එක්ස්පෙන්සිව් බඩුත් දැන් වැහි වැහලා රාලේ
තලවතුගොඩ පුරේ ලාබලු නෙක නෙක තාලේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment