නව ලොව සෘංගාර සාහිත්‍යය
කෙසෙල් කොලේ බත්
➖➖➖➖➖➖➖🔴
එකලේ කෑම ආ රඹ කැන් කොලේ එතී
ඇතුලේ තිබෙන දේවල් රස වැඩියි නිතී
කිතුලේ නැගී අම රසයද පෙරා බොතී
පතුලේ පවා ලෙව කාගෙන උලා කතී
©® කාව්ව සිරෝමනී මාතලන්
#මාතලන්
.
No comments:
Post a Comment