නව ලොව සෘංගාර සාහිත්‍යය
දාසිය මට මධු බඳුනක් ගෙන එව..
- සුභ සහ යස -
➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖
දැක්මෙන් වුවත් පල බර මිදි වැල් පවනේ
පෙඟෙමින් ගලන පැණියෙන් උක්දඬු නැගුනේ
පැහැයෙන් ධවල තොල් පෙති මත නිය රැඳුනේ
දිවඟින් රසය විඳිනෙමි මධු පිරි බඳුනේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment