බොම්බයි ළූණූ
➖➖➖➖➖⭕
පොඩ්ඩක් වැඩි වුනත් අඬනවා අපේ ගෑණූ
වැඩි හරියක්ම මෙම්බර්ස් පක්ෂයෙ සීණූ
දැන් ඇත හරිම ලාබෙට බොම්බයි ළූණූ
කාපිය මලවලා වහගෙන කටවල් කාණූ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
නව ලොව සෘංගාර සාහිත්‍යය
බොම්බයි ළූණූ
➖➖➖➖➖⭕
පොඩ්ඩක් වැඩි වුනත් අඬනවා අපේ ගෑණූ
වැඩි හරියක්ම මෙම්බර්ස් පක්ෂයෙ සීණූ
දැන් ඇත හරිම ලාබෙට බොම්බයි ළූණූ
කාපිය මලවලා වහගෙන කටවල් කාණූ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
රෑ දොළොස් පැයේ
දොර කවුළු හැරන්
➖➖➖➖➖➖❤️
රෑ නිදි මරා පැල් රකිනා ඇල් හේ නේ
දහවල පුරා වල් නෙලුමට යනවා නේ
පිරි මුත් අටු කොටුද සිත පිරිලා නෑ නේ
ඔබනට තිරේ එන්නද තෙල් පිරි පා නේ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කැරටීනාලංකාරය
➖➖➖➖➖➖➖➖➖❤️
වැඩි කර පෙන්නුවයි කළුකඩ මාෆියා බලේ
දවසයි දෙකයි කුණු වෙයි දැන් අඩුයි මිළේ
නංගී මොකෝ දන ගහගෙන නැවී බොලේ
ජංගී නැතොත් මීයෝ රිං ගාවී ගුලේ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
හා හා හරි හාවා
කැළේ වහන් ආවා
උඩ බිම යන ඒවා
දුටු මීයා ආවා
ගෙඩි දෙකටක් කෑ වා
පැන් උගුරක් බී වා
තොල කට ලෙව කෑ වා
හාවා ඌයි කී වා
තබා නිකට ගාවා
වීනාවද වෑ වා
මියා කොර වූවා
කබරයෙකුත් දෑවා
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පස්ස
➖⭕
වර්ණම නෙමෙයි හැඩ ටයි ලස්සන දේ දුන්න
ආසා නැත්තෙ කව්දෝ එහි පා වෙන්න
නැති නම් එකක් මේ තර මින් පෙන් වන්න
කරුණා කරලා දැන්මම අන් ෆ්‍රෙන්ඩ් වෙන්න
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
" ඇඟිලි හරි කළබලයි "
මාතලන්ගේ පිළිතුරු කයිය...
➖➖➖➖➖➖➖➖➖❤️▪
පොට්ටු අග දකින්නට ඇදි වස්ත්‍ර ලෙහෙද්දී
හිරවෙලා පිපුනු හතු මෙලෙස දුක් විඳිද්දී
නෙලාගමි බෝ ලොබින් දෙඅත් මත රැඳෙද්දී
රකින්නේ කොහොම සිල් උක් දන්ඩ නටද්දී
ඔරිජිනල් කයිය
➖➖➖➖➖⭕
හතු හරිම ලස්සනයි නිදහසේ පිපෙද්දී
තව තවත් පිපෙන්නැයි හිතම කෑ ගසද්දී
සිල් රකින්නට අමාරුයි පොට්ටු අග දකිද්දී
මට නෙලන්නට අවසරයි විකසිතව තියෙද්දී
✍️ නදීරා මනම්පේරි
#කුප්පකවි
.
මුන්ට නෙමේ....
මුන්ගෙන් වැදි බණ අහන උන්ටයි
පිස්සු මයෙ පුතා
➖➖➖➖😁▪️
දෙසනා වැදි බණට ගැහැ ණුන් වී අන්ධ
මුන්ගේ බයිල අහනවා නෑ පිට කොන්ද
දැන් උන් ගේම රෙදි ගලවයි සිරි නන්ද
ලැජ්ජා නැද්ද තොපිටත් මුන් හට වැන්ද
සසරම දුකක් නම් මොකටෙයි ළමයි හදා
දුක දෙන්න නම් පව් නැද්දෝ එවුන් වදා
කෙල්ලෝ පෙර වගේ නෑ හරි වෙනස් මෙදා
මේකප් නොවෙයි බ්‍රේකප් දැන් වැඩියි සුදා
ඉපදී කරුම කර ළිං මැඩි ආත් මෙක
කුස්සියේ ගෑණූ ගැනමය උන්දැගෙ ඩ්‍රීම් එක
ගානත් කපා ගෙන බුදු වී එන ආත් මෙක
කාගම සැන සේවී අම මා නිවන් දැක
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පුටුව පෙරලුවට අමරලා පොත දන්නවා සාමා..
පටිය දන්නේ තන් වෙනුවෙන් දරාගත්ත සීමා..
බොඩිය දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා..
මේ පපුව ඇතුලේ තමයි කෙල්ලෝ පෙන්නන්නෙම ඩ්‍රාමා...
©® ,කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
නිල් කට්රොල්
➖➖➖➖❤️
බෑන්ක්රප්ට් කියා කීවොත් ලංකන් ඉකොනමි ය
ගහලා පැලෙන්නට කන රන්කඳ පෙන්නපි ය
නිල් කටරොල් මලක් මෙන් ඈ බෝ පින්බර ය
යන්නේ උමන් දාවට පෝදා මල් පිදුමට ය
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
නිපල් ග්‍රීස් කරනු ලැබේ
➖➖➖➖➖➖➖❤️
සර්විස් නොකලොතින් පිස්ටන් වේවී කොයිල්
මිකැනික් මිසී දුටු සඳ ඇන්ජිම වුනා බොයිල්
නිපල් ග්‍රීස් ෆුල් බොඩි වොෂ් චේන්ජ්ඩ් ඔයිල්
ආයෙත් යන්නමයි හිත නැටුමට නැටූ තොයිල්
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ලෙලි ගසා කන්න
➖➖➖➖➖❤️
මව් මරා උපන් කුමරෙකි වැඩෙන් නේ
සව්සරා සපිරි මුදුනෙලු හැදෙන් නේ
කැන් කපා එක එකයි කාටත් බෙදන් නේ
ලෙලි ගසා කෑ විටයි අමරස දැනෙන් නේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ඒසී ඇන්ඩ් කාසී
➖➖➖➖➖❤️
හීටරෙ හොට්ය ප්ලග් කෙරු වම ඩීසී
සිසිලස ලැබ නිවේ දැම් මම සීතල ඒසී
නෝට්ටු වල තිබුනත් මහ ළොකු වාසී
ඊටත් වඩා වටිනවා මේ වගෙ කාසී
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මල්ලී කී කව
➖➖➖➖❤️
පුන්සඳ නැතේ දිවයුරු නෙත්සරය..... හෙලා
රන්කඳ පහස කිරණින් විඳ උමතු...... වෙලා
පොල්කඳ සේම ලිය වැල රැඳි පහත..... බලා
පින්මද නිසා තපසෙමි ඉමි බකන්........ නිලා
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.