ඉස්ටෙතස්කෝප්




ඉස්ටෙතස්කෝප්

➖➖➖➖➖➖⭕


වතිකානුවේ මැල්කම් මුණ ගැසී                        පෝප්

එල්ලන්න්ට කියයි සිරිසේනට දමා                     රෝප්

ඇතිනම් ඉඩක් බල තබලා ඉස්ටෙතස්             කෝප්

බලමුද ඩොක්ටර් අපි දෙන්නගෙ හොරස්         කෝප්


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි


.

No comments:

Post a Comment