චොක්ස් කමු



 චොක්ස් කමු

➖➖➖➖➖➖➖


ආසයි කව්රුත් ලොලි පොප් කන්           නට

හෝල් ගිහින් කුමටද චොක්ස් නැති       විට

චොකලට් පැහැයට වටේට තිබු             නට

කිරි පාටයි මැද දියවී ගලනා                කොට


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

No comments:

Post a Comment