මල් කළඹ

 



මල් කළඹ

➖➖➖➖➖➖


සුන්දර මුව කමල පරදයි පිරි මල් කපු         රූ

ගින්දර වගේ නුඹෙ ඔය වත පිරි රුසි           රූ

විසිකර වසා අත රැඳි මල් රණ තිස              රූ

පින්කර දෑස ඉවසන් ඒ මොහොත තු           රූ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

No comments:

Post a Comment