සෙල්ලිපි
➖➖➖➖⭕
අගත අනගත චතුදිශ ශගශ ලෙස කෙටුවෙලු තෝනී ගලේ
ලෙන් ලිපි ටැම් ලිපි පුවරු ලිපි ලෙස පැවතිනි පැරණි හෙලේ
පෙර සිට පැවත එන ට්‍රැඩිෂන් අමතක කල හැකිද මලේ
කලු ගල් කුමටදැයි සිතුනා කිරිගල් පොත් පච්චේ දැක්ක වෙලේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
සෙල්ලිපි
➖➖➖➖⭕
අගත අනගත චතුදිශ ශගශ ලෙස කෙටුවෙලු තෝනී ගලේ
ලෙන් ලිපි ටැම් ලිපි පුවරු ලිපි ලෙස පැවතිනි පැරණි හෙලේ
පෙර සිට පැවත එන ට්‍රැඩිෂන් අමතක කල හැකිද මලේ
කලු ගල් කුමටදැයි සිතුනා කිරිගල් පොත් පච්චේ දැක්ක වෙලේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
සම්මා දිඨ්ඨී
➖➖➖➖
වැටිලා නෝනගේ ඔක්කොම කන් නාඩී
එල්ලෙන වස්තුවේ බර කීයෙයි මන් චාඩී
එව්වා රඟන කල වැඩි වෙයි ධමනියෙ නාඩී
ඔහොමම ඉද්දි අරගමි කොන්ඩේ ලේඬී
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
වෑවර කුරුම්බා
➖➖➖➖➖➖➖➖➖
මැද පිරි අමා රස බොමු වෑවර කු රුම්බා
කස් සප රජුත් තිසරුන් සිත් සේ ඉම්බා
රිය සක දැවටුනත් මන රම් සළු කම්බා
සුර දෙව් ලියන් සිහි වෙයි රශියන් ලු ලුම්බා
©® කාව්‍ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
රට වට්ටක්කා (Sweet Melon)
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖
ගන්නට පොලට ගිය විට සීයක් බන් ඩක්කා
දෙහි ගැට දොඩම් වික්කේ රොසලින් අක්කා
මැද රතු පැහැති බෝ රස පිරි පත් තක්කා
ඔක්කොම පදිරි නොනගෙ රට වට් ටක්කා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මල් කළඹ
➖➖➖➖➖➖
සුන්දර මුව කමල පරදයි පිරි මල් කපු රූ
ගින්දර වගේ නුඹෙ ඔය වත පිරි රුසි රූ
විසිකර වසා අත රැඳි මල් රණ තිස රූ
පින්කර දෑස ඉවසන් ඒ මොහොත තු රූ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
චොක්ස් කමු
➖➖➖➖➖➖➖
ආසයි කව්රුත් ලොලි පොප් කන් නට
හෝල් ගිහින් කුමටද චොක්ස් නැති විට
චොකලට් පැහැයට වටේට තිබු නට
කිරි පාටයි මැද දියවී ගලනා කොට
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ඉස්ටෙතස්කෝප්
➖➖➖➖➖➖⭕
වතිකානුවේ මැල්කම් මුණ ගැසී පෝප්
එල්ලන්න්ට කියයි සිරිසේනට දමා රෝප්
ඇතිනම් ඉඩක් බල තබලා ඉස්ටෙතස් කෝප්
බලමුද ඩොක්ටර් අපි දෙන්නගෙ හොරස් කෝප්
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
බොයිලේරුව රත් වෙයි
➖➖➖➖➖➖➖➖⭕
සකපෝරුව කැරකෙයි රණ හස් පැද්දේ
බොයිලේරුව රත් වෙයි මගෙ දෙප රැන්දේ
පන්තේරුව වනමින් නගමින් සද්දේ
මන් තේරුව ගහ යට රඟමුද යුද්දේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
බව් ලව්
➖➖❤️
දෙන් නට එපා කී වත් පුප ජනේ ලයෙන්
ඉන්නේ කුමට වඩිනා තෙක් පරා ලයෙන්
බව්වො ගනී වැඩ දුටු තැන පුනී ලයෙන්
චොර වෙන්නේම ගැල වෙන්නැති මරා ලයෙන්
තා එකක්...
දෙන්නට එපා කී වත් පුප ජනේ ලයෙන්
දීලා නේද ඔක්කොම ටික ගේට් ටුවෙන්
කොල්ලන් නමයි කෙල්ලන් හිත් යාප් පුවෙන්
නිදහස් වෙතේ Spa යන ගාස් තුවෙන්
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කුක්කු බොමු
➖➖➖➖➖
ගත්තට කඩෙන් පිටිකල කිරි ගොන් යක්කූ
බිව්වට නැතිය කිසි ගුණයක් ඒ කුක්කු
බොන්නට උරා කිසි දින නොමවන් මුක්කූ
යනකොට බොන්න ඇඳගෙන පලයන් ජොක්කු
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
අරගල
➖➖➖
කලබල කරන විට සුදු හැම මොහො තකම
තදබල ලෙසින් සිහි වේ සසරෙහි කරුම
පෙරකල බැඳුනු පෙම ජයගත් දින තවම
අරගල මගේ මතකෙට එයි නිඹ ඳවම
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
ලම්ප්‍රයිස්
Lamprise
➖➖➖▪️
කතා හැදුනත් ළඳක් මේ ලෙස සැඟව සිටිනා විටදි කැලයේ
ලතා තුරු මල් වියන් පත් වුව විඳිණු ඇත ඒ පහස නෙරියේ
සිතා නොතැවෙනු ලබන්නට නොහැකි යයි මසැවුලෙහි රසයේ
ඔතා කන විට බතක් වුව රස වැඩියි නොවැ ඒ කෙහෙල් කොලයේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ඈරීම
➖➖⭕
නැති බැරි කමයි දර ලිප උඩ ඇවි ලෙන්නේ
අඟ හිඟ තමයි කාගෙත් හිත් පෑ රෙන්නේ
පෙර කළ පව්ද මේ තරමට පල දෙන්නේ
හිත හොඳ නිසයි මේ තරමට ආ රන්නේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මීවිතයි ජීවිතයි
➖➖➖➖➖➖➖➖🍸➖
මීවිතය මම නම්,
ඔබ වේ අයිස් කැට....
මීවිතය මම නම්..
ඔබයි එහි ෂැන්ඩි එක....
මීවිතය මම නම්,
ඔබ වේ බයිට්ටෙක....
විටෙක මීවිතය හා බයිට්ටෙක
දෙකම මමමය....
සොඳුරිය...
එතකොට තමුසෙ බොන සිකැරට් එක..
ඇයයි හොර ගැහැණිය....
ජීවිතය.. නිවාලන...
මත්වීම නිවන වන....
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මහසෝනා ලෙෆ්ට්
➖➖➖➖➖➖➖➖➖➖😭▪️
දෙන්නට කලින් පිට හරහට මහ සෝනා
අල්ලාගෙන වගෙයි බෙල්ලෙන් මේ සුදු නෝනා
දැන්වත් යකෝ මෙය දැන ගන්නම ඕනා
මින් මතු ඉතින් උඹෙ රෙස්පෙක්ට් මට වානා
ඉස්සර කෙල්ලො බය මුත් තොගෙ සමයම ට
සමයන් මේ සමේ බය නෑ බං තොට අප ට
බලියට තොවිලෙකට කිරි ගස් පෙර පෙරලුව ට
මින්මතු නටාපන් කෙල්ලගෙ හැම පදයක ට
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
බාලා අහවරයි කෙල්ලේ ආප්ප
➖➖➖➖➖➖➖➖➖❤️➖
බීවත් බේදාගෙන හවුලේ කිරි කෝප්ප
විනා වයා සැනසුනි සයනෙන් පැන තාප්ප
බාලා අහවරයි වස්තුවෙ අද සිට ආප්ප
මින් පසු කෑම පොල්ලෙනි දඩ රීප්ප
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
සිරගත රණ හසුන්
➖➖➖➖➖➖🟥
හිර කර හැඟුම් හැකි වෙද නිති සැනසෙන්න
මුර කර තබා සළු පිලි ඇඳ වලකන්න
කිරි සයුරේ පෙම් කෙලිමින් පිහිනන්න
තිර පට විවර කරලනු මැන ඉඟිලෙන්න
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
➖➖➖➖➖➖➖⭕➖
අකමැති කව්ද හද පිරි "ගී" විඳ.............ගන්න
සමනලු ඇවිත් ඒ "ගී" විඳ සැත...........පෙන්න
මට හරි හිතයි උන් සේරම අල්.............ලන්න
එන්නට එපා කව්රුත් දැන් පොර.........කන්න
©® කාව්ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ආප්ප කඩේ
➖➖➖⭕➖
වැලි කෙලියේ පටන් අපි දැඟලුවා........... මඩේ
ආප්ප මයි කෑ වේ බෝ ඩිමේ..................... නඩේ
පොර කති හංසයෝ ඉඳ හිට බදි නවා..... වඩේ
අද දින පටන් මම නෑ ඒ හොපර්ස්........... කඩේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
ෆුට්බෝල්
➖➖⭕➖
පොඩි උන් දැන් හැදෙන කමකට නැහැ රා...ලේ
දැක්කත් නොදැක්කා වගෙ ගියෙ ඒ කා........ලේ
කර ගන්නට නොදී මහ උන් දෙන්නගෙ ආ...ලේ
ගහනවා පුට් බෝල් උගෙ අප්පගෙ බෝ.......ලේ
©® කාව්ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.