ලෙලි ගසා කන්න




 ලෙලි ගසා කන්න

➖➖➖➖➖❤️


මව් මරා උපන් කුමරෙකි වැඩෙන්               නේ

සව්සරා සපිරි මුදුනෙලු හැදෙන්                  නේ

කැන් කපා එක එකයි කාටත් බෙදන්         නේ

ලෙලි ගසා කෑ විටයි අමරස දැනෙන්         නේ


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

No comments:

Post a Comment