කැරටීනාලංකාරය



 කැරටීනාලංකාරය

➖➖➖➖➖➖➖➖➖❤️


වැඩි කර පෙන්නුවයි කළුකඩ මාෆියා         බලේ

දවසයි දෙකයි කුණු වෙයි දැන් අඩුයි            මිළේ

නංගී මොකෝ දන ගහගෙන නැවී           බොලේ

ජංගී නැතොත් මීයෝ රිං ගාවී                      ගුලේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

හා හා හරි හාවස්

 



හා හා හරි හාවා

කැළේ වහන් ආවා

උඩ බිම යන ඒවා

දුටු මීයා ආවා


ගෙඩි දෙකටක් කෑ වා

පැන් උගුරක් බී වා

තොල කට ලෙව කෑ වා

හාවා ඌයි කී වා


තබා නිකට ගාවා

වීනාවද  වෑ වා

මියා කොර වූවා

කබරයෙකුත් දෑවා


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

පස්ස

 


පස්ස

➖⭕


වර්ණම නෙමෙයි හැඩ ටයි ලස්සන දේ       දුන්න

ආසා නැත්තෙ කව්දෝ එහි පා                  වෙන්න

නැති නම් එකක් මේ තර මින් පෙන්           වන්න

කරුණා කරලා දැන්මම අන් ෆ්‍රෙන්ඩ්        වෙන්න


® කාව්ව සිරෝමනී මාතලන්


 #කුප්පකවි 

.

ඇඟිලි හරි කළබලයි




 " ඇඟිලි  හරි  කළබලයි "


මාතලන්ගේ පිළිතුරු කයිය...

➖➖➖➖➖➖➖➖➖❤️▪


පොට්ටු අග දකින්නට ඇදි වස්ත්‍ර          ලෙහෙද්දී

හිරවෙලා පිපුනු හතු මෙලෙස දුක්              විඳිද්දී

නෙලාගමි බෝ ලොබින් දෙඅත් මත         රැඳෙද්දී

රකින්නේ කොහොම සිල් උක් දන්ඩ          නටද්දී


ඔරිජිනල් කයිය

➖➖➖➖➖⭕


  හතු  හරිම  ලස්සනයි නිදහසේ             පිපෙද්දී 

  තව  තවත්  පිපෙන්නැයි හිතම  කෑ         ගසද්දී

  සිල්  රකින්නට  අමාරුයි පොට්ටු  අග      දකිද්දී

  මට  නෙලන්නට  අවසරයි විකසිතව    තියෙද්දී


  ✍️  නදීරා  මනම්පේරි


#කුප්පකවි 

.