හා හා හරි හාවස්

 



හා හා හරි හාවා

කැළේ වහන් ආවා

උඩ බිම යන ඒවා

දුටු මීයා ආවා


ගෙඩි දෙකටක් කෑ වා

පැන් උගුරක් බී වා

තොල කට ලෙව කෑ වා

හාවා ඌයි කී වා


තබා නිකට ගාවා

වීනාවද  වෑ වා

මියා කොර වූවා

කබරයෙකුත් දෑවා


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

No comments:

Post a Comment