අරගල



අරගල

➖➖➖


කලබල කරන විට සුදු  හැම මොහො      තකම

තදබල ලෙසින් සිහි වේ සසරෙහි              කරුම

පෙරකල බැඳුනු පෙම ජයගත් දින             තවම

අරගල මගේ මතකෙට එයි නිඹ                  ඳවම


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි



No comments:

Post a Comment