නව ලොව සෘංගාර සාහිත්‍යය
Happy Womens Day
➖➖➖➖➖💜️➖
රන් කඳ සුදූ වස්තුව ඩාර්ලින් මගේ පනේ
කොච්චර සැලකුවත් මුන්ගේ බර බරේ වනේ
පැතුමක් එක් කරමු අද ලළනාවන්ගේ දිනේ
මුල් තැන හැම විටම ඔහෙලා ගන්න අනේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment