පත්තරයෙන් එහා




 පත්තරයෙන් එහා

➖➖➖➖➖➖➖➖➖🔴


මුතුහර මිහිර නවයුගයේ බුහිටි             කම

හිරිගඩු පිපුනි පති පතිනියො බලපු         වම

දුකට හේතුවයි දැන් ඒවා නොමැති          කම

පත්තරයෙන් එහා ලෝකය බලමි             මම


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

No comments:

Post a Comment