මා මත් කළ තන මල් විල

 



මා මත් කළ

තන මල් විල

➖➖➖➖➖➖➖▪️


එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ඝන         අඳුර

සඳ ගත වන පුරකට තව සඳෙකිනි            විඳුර

පහසේ බැඳෙන කළ තණ මල් විල             පඳුර

මින් මතු ඔබද හඳ වෙත යනු ඇත          සොඳුර


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 



.

No comments:

Post a Comment