වැල වරකා

 


වඩවයි ගුණය කිරි රස ඇති පොලොස්          ගැට

ඉන් පසු රසයි හැදුවම කිරි කොස්              ලෙසට

වරකා උනත් අවුලක් නෑ පැණි                       රසට

වැල වුනු කලට කුණු වී යයි ගහ                  මුලට


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

No comments:

Post a Comment