පහනෙ යකා
➖➖➖➖⭕
රී රී මහා.. සෝනා පිට හරහට කෙලිය යකා
ළිං ගං තොටුපලේ කෙලියලු පෙර විනේ තකා
දැං නෑ එහෙව් උන්, වෙනුවට එයි ග්‍රීස් යකා
මේ වගේ එකෙක් වෙන්නැති නේ පහනෙ යකා
("විනේ තකා" හා "පහනෙ යකා" යන වදන් පද පෙරලි කර විඳගන්න)
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment