නව ලොව සෘංගාර සාහිත්‍යය
වෑවර කුරුම්බා
➖➖➖➖➖➖➖➖➖
මැද පිරි අමා රස බොමු වෑවර කු රුම්බා
කස් සප රජුත් තිසරුන් සිත් සේ ඉම්බා
රිය සක දැවටුනත් මන රම් සළු කම්බා
සුර දෙව් ලියන් සිහි වෙයි රශියන් ලු ලුම්බා
©® කාව්‍ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment