මීවිතයි ජීවිතයි




 මීවිතයි ජීවිතයි

➖➖➖➖➖➖➖➖🍸➖


මීවිතය මම නම්,

ඔබ වේ අයිස් කැට....


මීවිතය මම නම්..

ඔබයි එහි ෂැන්ඩි එක....


මීවිතය මම නම්,

ඔබ වේ බයිට්ටෙක....


විටෙක මීවිතය හා බයිට්ටෙක

දෙකම මමමය....

සොඳුරිය...


එතකොට තමුසෙ බොන සිකැරට් එක..


ඇයයි හොර ගැහැණිය....


ජීවිතය.. නිවාලන...

මත්වීම නිවන වන....


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 




.

No comments:

Post a Comment