මහසෝනා ලෙෆ්ට්
➖➖➖➖➖➖➖➖➖➖😭▪️
දෙන්නට කලින් පිට හරහට මහ සෝනා
අල්ලාගෙන වගෙයි බෙල්ලෙන් මේ සුදු නෝනා
දැන්වත් යකෝ මෙය දැන ගන්නම ඕනා
මින් මතු ඉතින් උඹෙ රෙස්පෙක්ට් මට වානා
ඉස්සර කෙල්ලො බය මුත් තොගෙ සමයම ට
සමයන් මේ සමේ බය නෑ බං තොට අප ට
බලියට තොවිලෙකට කිරි ගස් පෙර පෙරලුව ට
මින්මතු නටාපන් කෙල්ලගෙ හැම පදයක ට
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
No comments:
Post a Comment