ටැටුව දැකලා

 


පුටුව පෙරලුවට අමරලා පොත දන්නවා සාමා..

පටිය දන්නේ තන් වෙනුවෙන් දරාගත්ත සීමා..

බොඩිය දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා..

මේ පපුව ඇතුලේ  තමයි කෙල්ලෝ පෙන්නන්නෙම ඩ්‍රාමා...


©® ,කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

No comments:

Post a Comment