මුන්ට නෙමේ.... මුන්ගෙන් වැදි බණ අහන උන්ටයි පිස්සු මයෙ පුතා




 මුන්ට නෙමේ....

මුන්ගෙන් වැදි බණ අහන උන්ටයි

පිස්සු මයෙ පුතා

➖➖➖➖😁▪️


දෙසනා වැදි බණට ගැහැ ණුන් වී                අන්ධ

මුන්ගේ බයිල අහනවා නෑ පිට                 කොන්ද

දැන් උන් ගේම රෙදි ගලවයි සිරි                   නන්ද

ලැජ්ජා නැද්ද තොපිටත් මුන් හට                වැන්ද


සසරම දුකක් නම් මොකටෙයි ළමයි             හදා

දුක දෙන්න නම් පව් නැද්දෝ එවුන්                වදා

කෙල්ලෝ පෙර වගේ නෑ හරි වෙනස්          මෙදා

මේකප් නොවෙයි බ්‍රේකප් දැන් වැඩියි            සුදා


ඉපදී කරුම කර ළිං මැඩි ආත්                      මෙක

කුස්සියේ ගෑණූ ගැනමය උන්දැගෙ ඩ්‍රීම්         එක

ගානත් කපා ගෙන බුදු වී එන ආත්              මෙක

කාගම සැන සේවී අම මා නිවන්                    දැක


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

No comments:

Post a Comment