එන්නකො ගන්න බදා


එන්නකො ගන්න බදා

➖➖➖➖➖➖⭕➖


එලියේ කල නිසා නේ මේ ලෙඩ නැතේ ....සැකා

ගස් යට "වලේ" සැප ගන්නේ පුපත් ...........විකා

තීරණ යක් ඕන් එනවලු දැන් විනය ..........තකා

ඇතුලෙම කරා නම් මේ ලෙස නැතේ......... දුකා


©® කාව්ව සිරෝමනී මාතලන් 


(නිමිත්ත - සරසවියේ බදා වැළඳ ගත්තා යැයි කියා

විනය ක්‍රියමාර්ග ගැනීමට එරෙහිව කට කයි.)


#කුප්පකවි 


.

No comments:

Post a Comment