නව ලොව සෘංගාර සාහිත්‍යය
ගෝනී එළුවා
➖➖➖⭕➖
බෑ බෑ කියූවත් බොරුවට බව ............දුටුවා
එලිච්චියන් රැසකට මහ රෑ............ නෙලුවා
නෝනා මොකාටද එන්නේ යැයි........ බැලුවා
එළුවා ගිගින් හනිකට ගෝනිය......... එලුවා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment