නව ලොව සෘංගාර සාහිත්‍යය
➖➖➖➖➖➖🔴
බොල්ගොඩ වැවේ හෝටලයක එහා කොන
වක්කඩ කඩාගෙන සිතුවිලි ඒ පුරෝ ගෙන
නිදිගැට කඩන ලිය දුටු සඳ උදෑ සන
හිරිකඩ වැටිනි තනිකඩ සිත තෙමා ගෙන
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment