වදන් කවි පොත
➖➖➖➖⭕➖
▪️නිමිත්ත
(වර්ජනයට යනවා කියූ ගුරුවරිය රූම් ගොස්
සැමියාට මාට්ටු වෙයි.)
වේවැල් කෝටු නාරං සියඹලා .....................අතු
අත නැත කිසිත් ගෙදරින් පැන ගනිමි .....පැතූ
රූම් ගිහින් චාටර් නම් නොවිය ................යුතූ
පමා නොවී එමි ගෙදරට මෙයින් ..............මතු
අවුලක් නැතිව ගෙදරට වී බොජුන්.....…...... කකා
මාසේ පඩිය ඩෙබිටඩ් විය කුසල් ..................තකා
ඉන්නට බැරිය හොර ෂොට් එක නම් ....නොදැකා
ඇල්මෙන් රූම් පලයන් ආ තල්ම ..................තකා
එන්නෙයි කියා ගුරු උග්ගෝ සනය ..........කට
යම්මොයි කියා බැස්සේ අපි මහ........... මගට
කම්මොයි කියා ඇදගෙන් ගොස් රූමෙ... කට
දැම්මොයි පාර ඇඳ උඩ දුම් දමන්............. නට
කන බොන දෙයක් තනියෙන් වළදන්න ....එපා
ආයෙත් ජෝසා කිව් වත් පාරට එන්න .......එපා
කොටු පැනලා හත් පොල ගා ගන්න .........එපා
ගුරු ගෞරවේ බව්වට නම් දානු ...............එපා
©® කාව්‍ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment