නිවන් දුටු හිමි
➖➖➖➖➖➖➖➖⭕
දැරියක හට හදි කල හෙල ලා දිෂ්ඨී
පන්සලෙ කොහෙද බොල අද සම්මා දිඨ්ඨී
හැත්තෑවලු වයස බැහැලා නැත බැට්ටී
නිවනේ යවා ලාලූ පොල්ලෙන් දී බැෂ්ඨී
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
තුවාලයකට බෙහෙත් දැමීමට පැමිණි 60 හැවිරිදි කතකට ඩොකාගෙන් අතවරයක්.
- පුවතක් -
බෙහෙත් දැමුමට ලෙඩෙක් පැමිණිය කකුලේ සිඳු වී තිබු තුවා ලෙට
කැපුම් පහරක් දුටුවෙ එවිටය කකුල් දෙක මුල් හරියෙ වන් නට
පොරෝ පහරට පහන් හැඟුමෙන් බෙහෙත් දැමුමට සැරසෙනා විට
කෑ ගසාගෙන දුවන්නට විය මොන කරුමෙදෝ ඵල දුන්නේ මේ මට
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.