නව ලොව සෘංගාර සාහිත්‍යය
නිවනේ දොරටුව
➖➖➖➖➖➖➖➖➖➖❤
වඳිනට ගිය කලට නුවරට දළදාව
පින්බර ළඳක් දොරකඩ ළඟ සිටියාය
නිවනේ රුවන් දොරටුව මා දුටුවාය
පෙර පින් කළ අයට නිවනත් දුර නෑය
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment