තුවාලයකට බෙහෙත් දැමීමට පැමිණි 60 හැවිරිදි කතකට ඩොකාගෙන් අතවරයක්.
- පුවතක් -
බෙහෙත් දැමුමට ලෙඩෙක් පැමිණිය කකුලේ සිඳු වී තිබු තුවා ලෙට
කැපුම් පහරක් දුටුවෙ එවිටය කකුල් දෙක මුල් හරියෙ වන් නට
පොරෝ පහරට පහන් හැඟුමෙන් බෙහෙත් දැමුමට සැරසෙනා විට
කෑ ගසාගෙන දුවන්නට විය මොන කරුමෙදෝ ඵල දුන්නේ මේ මට
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.