සාරියද සුන්දර ඇඳුමකි
➖➖➖➖➖➖➖➖➖➖➖➖❤️➖
{ආදරය සුන්දර වරදකී .... ගීතයේ තාලයට ගයා සැනසෙන්න}
සාරියද සුන්දර ඇඳුමකි
ඇඳ ගන්න නම් ලේසිම නැති
උඹ පෙන්නලා සා...රියෙ හැටි
එහි කටු ගසා මට හොඳ හතී..//
යාරම හයක් නුඹ බද වටේ පෑහී
පොට පිට තබා හැට්ටයේ කටු ගැසු මා
තිසරුන් යලිත් පියඹා ඇවිත්
පැන යනු ඇතැයි බිය වුනේ කවුරුන්දෝ....
සාරියද සුන්දර ඇඳුමකි
ඇඳ ගන්න නම් ලේසිම නැති
උඹ පෙන්නලා සා...රියෙ හැටි
එහි කටු ගසා මට හොඳ හතී..//
පුළුලුකු වටා නාභිය යටින් නැවතී
රැලි එබු තැනින් මතු වේද කෙස් දාරා
මගෙ හද පවා කම්පිත වෙවී
මට රෙදි පවා ඇඳ යන්න බැරිවෙයිදෝ
සාරියද සුන්දර ඇඳුමකි
ඇඳ ගන්න නම් ලේසිම නැති
උඹ පෙන්නලා සා...රියෙ හැටි
එහි කටු ගසා මට හොඳ හතී..//
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment