නව ලොව සෘංගාර සාහිත්‍යය
සීගීරයත් ගලක්ද ඩෝ
පිඳුරංගල නේ ගල
➖➖➖➖➖➖🔴
කසුවන් මෙවන් අඟනුන් පෙර නෑ .....දුටියේ
සිතරුන් පවා උඩ පමණෙකි රස ........විඳියේ
දුටුවෙන් තිසර තන මැකිලා සී ............ගීරියේ
බුරියෙන් පහළ සිතුවම් වෙයි ලහි .....ලහියේ
© කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment