නව ලොව සෘංගාර සාහිත්‍යය
පහනට තිර දමමු
➖➖➖➖➖❤️
යන්නට නොදී තිසරුන් හට උඩු ගුවනේ
රන්කඳ නුඹ ඉඳින් මම එනතුරු යහනේ
තිරය දමා මෙලවා තෙල් පිරි පහනේ
ගිනි කෙලි නටමු එලිවන තුරු සුර විමනේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment