- එරංග ගුණසේකර
- පාර්ලිමේන්තුවත් ගිනි තියන්න ගිය බඩු
⭕ ඇත්ත කියන්නේ ලාල් විතරද
ජෙප්පෝ කලින් හිටපු විදිය ගැන කියන කතා ඇත්ත....
පාඨලී
විමල්
පෙරටුගාමී
අනික් උන්ගේ වඳුරු කුණුහබ්බ
උන් කියන්නේ උන්ගේ මේ ප්‍රගතිශීලි වාමාංශික ආණ්ඩුවට බයවෙලා මෝදි ආවා කියලා
හැබයි මිනිස්සුන්ට වෙනස් වෙන්න තහනම්ද?
ඉතින් ලාල් ඇත්ත කියනවා...
එයාලා ධම්මික ඩඩ්ලි එක්ක ඉන්නේ කියලා කියනවා....
ඒ ගමන්ම ගොයියො එක්ක ඉන්නවා කියලත් කියනවා....
ඉතිං ගොයියො තීරණය කරන්න ඕනේ මේ කියන ඒව ඇත්තද මොකක්ද වෙන්නේ කියලා
⭕ මෝදි ගියේ කොහොමද?
මෝදි ගියේ ජපන්ගේ අමුඩ ගලවගෙන
අමුඩ ගලවගන්නවට බයේ බිමල් ආවේ නෑ
රටේ තුන්වෙනි පුරවැසියත් නෑ
ටිල්වින් අයියත් නෑ....
මේ කවුරු නැතත් අනුරට දැන් මෝදී අයියා ඉන්නවා
ඔක්කොම එක්ක එක්කහු වෙන්න ගියොත් අන්තිමේදී ඒඩ්ස් හදාගෙන නවතින්න වෙන්න
No comments:
Post a Comment