බුරි වැනුම
➖➖➖🔴
නව වසරට ආසිරි ගෙන එන ලලනා
පෙන්වයි ගැමි සිරිය පෙර කල සිට ගලනා
දුටුවම වැසුනු තැන් වල ඇති දේ අගනා
රැකගෙන ආපු සීලෙත් හතකට කැඩුනා
ඩගියගෙ එකයි ඒ කාළෙම සිට පතල
වඩවයි නාරි දේහය මත රැඳි කොමල
සිපගන් කැත නැතිව වාගෙම මුව කමල
නෑකම් නැතේ කෙල්ලනි බුරියෙන් පහළ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
No comments:
Post a Comment